ලබා දුන් පැවරුම
පැවරුම - 01
ඔබ කැමති මාධ්‍යක ඵල වු සිද්ධියක් ලියා දක්වන්න.
එම ලියා දක්වන ලද සිද්ධිය ඉදිරිපත් කරන ලද මාධ්‍ය පිළිබද හා එහි විවිධත්වය පිළිබදව සොයා බලන්න.
එම සිද්ධිය සමග ඇගයීමක් සිදුකරන්න.
එම සිද්ධිය වෙනත් මාධ්‍යක ප‍්‍රචාරය වී ඇති අයුරු නිරීක්ෂණය කරන්න.
එම නිරීක්ෂණය කරන ලද තොරතුරු සම්බන්ධව ඔබට කළ හැකි නිර්මාණයක් සිදුකරන්න.
Comments
Post a Comment