ඇගයීම
ලෝකයේ සිටිනා ශ්‍රේෂ්ඨතම ජාතිය ලෙස සිංහල ජාතිය වන අප ජාතියේ සාඩම්බර ප්‍රෞඩත්වය මිහිඳු හිමියන් වැඩි දා පටන් සුදු ජාතීන්ට යටත් වීම් දක්වා පෙන්වන්නෙ ඉමහත් වූ බුදුගුණ ප්‍රෞඪත්වය කි.
බුදුරදුන්ගේ නිමල් නෛර්යානික දහ්මින් සිත්් සතන් පෝෂණය කරමින් බුදුරදුන්ගේ ජීවමාන ශාරීරික ධාතු නිදන් කොට අහස් උස්ට වෙහෙර විහාර තන්වා මුළුමහත් මිහිකත ම සලසාලමින් මිහිකත් මෑණියන්ගේ සිරසේ මිණි කිරුළ පැළඳුවේ ්ශ්රේෂ්ඨතම ජාතිය වූ අප සිංහල ජාතිය යි
මිහිකත පමණක් නොව මිහිකත මත යැපෙන සියල් සතුන් කෙරෙහි ජාති බේද නොතකා බොදු සිත් සිතේ දරාගෙන පුංචි සිංහල දීපයේ සිංහල බොදුනුවන් මුළුමහත් ලොවටම බඹ විහරණ පතුරුවා බත සැපයූ වේ මිහිකත බොදු මෑණියන්ගේ පුත්‍ර ස්නේහයෙන් උපන් පැරකුම්බා නිරිඳු සමයේදීය.
මිනිසුන්ගේ සිත් සතන් සනහසාලන නිවනට පමුණුවන දහමක් ලොවට බෙදමින් කුසගින්නට බත සපයා ලෝ වැසි සියලු දනන්ගේ යහපත පැතුවේ සිහල බොදු පුතුන්මය.
කාලයාගේ ඇවෑමෙන් අපරිහානී ධර්ම සිඳලමින් රජ පරපුර වියැකී යත්ම ගව තුවාලයකට ඉහඳ තබන්නා සේ විටෙන් විට ක්‍රම ක්‍රමයෙන් විදේශික ගිණි බට හට යට වීමට සිදුවූයේ අපරිහානී ධර්ම බොදුනුවන් තුළ පිරිහී යාම නිසාම නොවේද
කෙසේ වීද යත් ලංකා ඉතිහාසය තුළ සිහල සිහ බොදු පැටවුන්ගේ මැහා සිහල සංහාරයත් ,බොදුනුවන්ගේ දෙව්බඹුන්ගේ නෛර්යානික සාසනයේ සංහාරයත් ඇරඹෙන්නේ කිතු වස 1815 දා කන්ද උඩරට රාජ්්‍යය යටත් කර ගැනීමත් සමඟ ම ය .
එවකට ප්‍රභූ යයි සම්මත පාලකයන්ගේ පාලන තන්ත්රය ම මුසා බසින් රවටා ලමින් සුදු ජාතීන් විවිධ පොරොන්දු දෙමින් සිහල ජාතිය මුළුමනින්ම ගිවිසුම්කින් යටත් කොට දැමුවේය. ගිවිසුම් තුලින් සිදුකල පොරොන්දුව බිඳදමමින් ම්ලේච්ඡ ලෙස සිංහල සංහාර සටන්වලට මුල පිරුවේ සිංහල බොදුනුවන් ගේ ඇස් වලට වැලි ගසමින්ය.

මෙය ඉවසා දරා ගත නො නොහැකි ඌව සිංහල පැටවුන් 1818 දී සියප පත අතට ගත්තේ කොස් ගැටීමට නොවේය. විජාතික සුදු හම ඇති සිතේ සුදු බව නොමැති වූ ම්ලේච්ච ජාතිය ආව්ය තුළින් සිංහලයන්හට බොහොසේ හිංසන දිවි අහිමි කිරීම් බොහෝ සේ සිදු කළේය. හරකබාන මරාදැමුවේය. නිමල ආගම දහම් වෙනස් කරන්න යැයි කුඩා දරුවන් අහසට විසිකර කඩු කිනිසි තුඩු ඇල්ලුවේය.
මෙසේ ම්ලේච්ඡ ලෙස සිදුකළ සිහල සංහාරය බලා සිටිනු නොහැකි වස්, නැගී ආයේ සිහල ලෙයින් උපන් ඌවේ සිහල විරු ජාතියයි
වර්තමානය වන විට එවන් බිහිසුණු යුග කෝලාහලයට වසර 200 ක් සපිරූ නේද අද ඊයේ දවසකය. සිහල සංහාරයත් නැගී සිටි සිංහල විරු දරුවන්ගේ තතු විත්ති වර්තමානයේ විවිධ ොරතුරු සැපයුම් මාධ්‍ය තුළින් බොහෝ සෙයින් හෙළිදරව් කරයි එවන් හෙළිදරව් කිරීම් අතර රූපවාහිනී නාලිකාවන් කිහිපයක්ම එවන් තොරතුරු වත්මනට සපයයි
එහි එක් නාලිකාවක් වන බෞද්ධයා නාලිකාව තුළින් පාඨකයාට හෙළ විරුවන්ගේ අභිමානය ඔප්නංවන අයුරින් 1818 කැරැල්ල පිළිබඳව ජැක්සන් ඇන්තනී මහතා විසින් සිනමා නිර්මාණයක් නිෂ්පාදනය කර කල එලි දක්වා ඇත. එය පාඨකයාට හදඳුන්වා දීම සඳහා පැය1.47 .20ක ප්රමාණයේෙන් යුත් වැඩසටහන් විකාශනය වූ අයුරු පෙන්වා දෙයි. එයට විශාල කලාකරුවන් රැසක් සහභාගී වී සියලුදෙනාගේ යහපත් ප්‍රතිචාර ලබා දී ඇත. එමෙන්ම එම වීඩියෝ පටය 4977ක් පමණකි පිරිස්ක් නෑ නරඹා ඇත. මෙම සිනමා නිර්මාණය 1818 අහිමි නිදහසට සිනමා පූජාවක් ලෙස ඉදිරිපත් කරයි. මෙම සිනමා නිර්මාණය කාලීන වශයෙන් වැදගත් කමක් දක්වයි .එමෙන් ම පිළිගතහැකි නාලිකාව තුලින් මෙම වැඩසටහන විකාශනයට ලක්කර ඇත . ප්‍රවීණ නළු නිළියන් සාර්ථක රංගනයේ නියැලෙමින් පාඨකයාට දේශාභිමානය ඇතිකරවන ආකාරයෙන් මනාව ඉදිරිපත් කර ඇත.
මීට අමතරව ලක්වැසියන් පොදුවේ පිළිගන්නා දෙරණ නාලිකාව තුලින් අතිගරු ජනාධි ජනාධිපති ජනාධිපතිතුමා විසින් 1818 කැරැල්ලට නායකත්වය ට හා කැරැල්ලට උරදුන් එම පරම්පරාවන්ගෙන් පැවත එන විරු පවුල් හී 82ක් වීරවරයන් ලෙස නිල් වශයෙන් යොමුනම් කිරීම සිදු කරනුයේ එම කැරැල්ලට වසර දෙසීයක් ගතවීම නිමිති කරගෙනය . එය විරු ඇගයීමේහිලා සැලකිය හැකි ගෞරවාන්විත ක්‍රියාවක් හා ආදර්ශමත් ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය. එය දෙරණ නාලිකාව විසින් පටිගත කර 1818 දී ඌව වෙල්ලස්ස අරගලයට දායක වීමේ හේතුමත රාජද්‍රෝහීන් ලෙස නම්කර තිබූ 82ක් හට දේශප්‍රේමීන් ලෙස උපහාර ලබාදී ඇත. මෙම වීඩියෝ පටය 1969ක් පමණ පාඨක පිරිස්ක් නරඹා ඇත.
මීට අමතරව සිරස නාලිකාව මගින් ප්රවෘත්ති විකාශන news 1st යන ්‍රවෘත්ති ලබාදෙන වැඩසටහන මගින් 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල්ේ මූල බීජය සොයා අද news 1st කණ්ඩායම වෙල්ලස්සට යයි යනුවෙන් එම කැරැල්ල ඇතිවීම හා එහි අප නොදන්නා කරුණු රැසක් ද ඉදිරිපත් කරයි. මෙම වීඩියෝ පටය 8252පමණ පාඨක පිරිසක් නරඹා ඇත
එමෙන්ම ජාතික රූපවාහිනිය මගින් ද ඌව වෙල්ලස්ස සටන ගැන තොරතුරු ඉදිරිපත් කර ඇත. එහි ආක්රමණිකයන්ගේ ගමන් මග, ඌවේ වෙල්ලස්සේ සටන ලෙස තොරතුරු ඉදිරිපත් කර ඇත. මෙම වීඩියෝ පටය 1839ක් පමණ පාඨක පිරිසක් නරඹා ඇත
මීට අමතරව youtube සමාජ ජාල වෙබ් අඩවිය තුලින් 1818 සටනට හේතුවූ සුදු ජාතිකයන්ට ගිවිසුම්ක්ක් මගින් පාලන බලය ලබාදීම සම්බන්ධයෙන් ලියන ලද ගිවිසුම් දළදා මාලිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති අතර එම සම්බන්ධව ඇති වීඩියෝ පටයක් youtube සමාජ් ජාල වෙබ් අඩවිය තුළින් ාඨක ප්‍රජාවට ලබාදී ඇත .මෙම වීඩියෝ පටය ද 2747ක් හමන පාඨක ප්‍රජාවක් නරඹා නැත
ඌව වෙල්ලස්ස කැරැල්ල් සම්බන්ධයෙන් ඌවේ අභිමානය ඔප්නැන්වෙන ආකාරයෙන් ඌවට ම සුවිශේෂී වූ ගීතයක් මේ නිර්මාණය කරමින් youtube සමාජ ජාල වෙබ් අඩවිය තුල ්රචාරනයට ලක්කොට ඇත.
ජැක්සන් ඇන්තනී මහතා විසින් 1818 කැරැල්ල තේමා කරගනිමින් සිනමා නිර්මාණයක් සිදුකර, ඒ සඳහා යොවුන් රංගන ශිල්පීන්ගේ අදහස් හා මතවාද ලබාදී එම සිනමා නිර්මාණය අගය කිරීම්කින් යුත් වීඩියෝ පටයක් youtube සමාජ ජාල වෙබ් අඩවිය තුළින් මුදාහැර ඇත. මෙම අදහස් හා මතවාද වලට අනුව සිනමා නිර්මාණය තාත්වික අයුරින් නිර්මාණය වී ඇති බව, මනා ලෙස හෙළ ප්‍රෞඩත්වය ඔප්නංවන අයුරින් රංගනයේ නියැළෙන බවත් මෙය කාලීනව නිර්මාණය වූ අග්‍රගණ්‍ය සිනමා නිර්මාණයක් වන බව ප්‍රකාශ කොට ඇත
මීට අමතරව 1818 රැල්ල පිළිබඳව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද තොරතුරු website තුලින් පාඨකයාට ඉදිරිපත් කර ඇත එම website අතර
www.ahaspokuna.com මගින් හා
www.itnnews.lk මගින්
www.dailynews.lk මගින් ද වැදගත් 2 කරුණු රැසක් පාඨකයාට ලබා දේ

එමෙන්ම sinhala website අතර www.archaeology.lk මගින් www.wellassa.lk මගින් www.aniwa.lk මගින් ද 1818 කැරැල්ල පිළිබඳව සුවිශේෂී කරුණු රැසක් පාඨකයාට ලබා දේ.
එම වෙබ් පිටු අතර www.archaeology.lk මගින් කැළණි විශ්වවිද්‍යාලය තුලින් පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබා ඇති අනුරාදධ විජයවර්ධන බණ්ඩාර මහතා විසින් සුවිශේෂී සවිස්තරාත්මකව හා ඌව පළාත පිළිබඳව , එහි ජීවනෝපාය පිළිබඳව ඇතුලත් 1818 කැරැල්ල සම්බන්ධව බොහෝ තොරතුරු රැසක් ඉදිරිපත් කරයි මෙම වෙබ් පිටුව 1930 දෙනෙක් පරිශීලනය කර ඇත.
මීට අවු අමතරව www.aniwa.lk මගින් ද වඌ පළාත පිළිබඳව සවිස්තරාත්මකව දොර තොරතුරු රැසක් සපයමින් 1818 කැරැල්ල sub සම්බන්ධව තොරතුරු හෙළිදරව් කරයි. එමෙන්ම ඌට නම සෑදුනු අයුරු පිළිබඳව වෙල්ලස්ස යන නාමය සෑදුනු අයුරු, wwe ගැමි වහර පිළිබඳව, ආකර්ෂණීය ස්ථශනීය ස්ථාන පිළිබඳව ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය ස්ථාන පිලි පිළිබඳව, පුන්චි මොහොට්ටාල පිළිබඳව vaadපවාදී තොරතුරු රැසක් පාඨක ප්‍රජාවට ලබා දෙයි.
මීට අවු අමතරව සමාජ ජාල වෙබ් පිටු වල facebook තුලවූ Young leders of srilanka මගින් ,Lankaenews මගින් ,Eranda Lakmal de Silva මගින් ද 1818 ඌව කැරැල්ල පිළිබඳ තොරතුරු ලබාදීම සිදුකරයි
මීට අමතරව ප්‍රජාවට තොරතුරු සපයන පුවත්පත් මාධ්‍ය තුලවූ දිවයින 2010.11.25 දින, දිවයින 2011.08.15 දින, දිවයින 2012.04.30 දින, දිවයින 2013.11.25 දින News -1, දිවයින 2017.02.08 දිනයන්හි දිවයින් පුවත්පත් මගින්ද , දිණමිණ 2017.02.24 දින වපළවූ දිනමිණ පුවත්පත් මගින් ද 1818 කැරැල්ල සම්බන්ධව පොදුවේ අගය කළ හැකි වැදගත් විශ්වාසනීය තොරතුරු රැසක් ලබා දේ. මෙම පුවත්පත්් අතර ,දිවයින 2010.11.25 දින පළවූ පුවත් පත මගින් කැප්පෙටිපොළ රුණ ව්‍යාපාරය නමින් සන්නි සංවිධානයක් පිහිටුවා ගනිමින් නොවැම්බර් මස 26 සවස 3.00ට 192 වැනි කැප්පෙටිපොළ විරු දින සැමරුම්ක් සිදුකර ඇත්. එමෙන්ම දිවයින 2011.08.15 දින පුවත්පත් මගින් ඌවේ අභිමානය නමින් ලිපියක් ආනන්ද රන් කෙන්ද මහතා විසින් ඉදිරිපත් කර ඇත. මේ අනුව දිවයින් හා දිනමිණ පුවත්පත්් මාධ්‍ය තුලින් 1818 කැරැල්ල සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයෙන් යුතු හා කාලීන වැදගත් බවකින් යුතු තොරතුරු රැසක් පාඨකයාට ලබා දේ
මීට අවු අමතරව විකිපීඩියා විශ්ව විශ්වකෝෂය මගෙන් ඌව වෙල්ලස්ස කැරැල්ල, ක්‍රි.ව.1818 පළමු නිදහස් සටන , යනුවෙන්ද, සමාජ ජාල blog මගින්ද ඌව කැරැල්ල පිළිබඳව තොරතුරු සපයයි.
මේ අනුව බැලීමේදී ඌව කැරැල්ල පිළිබඳව ිවිධ මාධ්‍යන් වන දිවයින, දිනමිණ, ුවත්පත් මාධ්‍ය තුලින් හා සමාජ ජාල facebook, youtube, wikipedia, blog, වැනි වෙබ් අඩවි තුලින් ද , කලාත්මක සිනමා නිර්මාණ හා ගීත නිර්මාණ තුළින් ද හෙළ සිංහල ප්‍රෞඩත්ව අභිමානය ඔප්නංවන අයුරින් 1818 ඌව නිදහස් සටන් අරගලය පිළිබඳව විවිධ තොරතුරු ිවිධ මාධ්‍ය තුලින් පාඨක ප්‍රජාවහට කාලීන හා විස්වාස ජනක වැදගත් තොරතුරු සමුදායකි ලබාදී ඇත

Comments
Post a Comment